Surah Al-Anbiya Verse 74 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَلُوطًا ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗا وَنَجَّيۡنَٰهُ مِنَ ٱلۡقَرۡيَةِ ٱلَّتِي كَانَت تَّعۡمَلُ ٱلۡخَبَـٰٓئِثَۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمَ سَوۡءٖ فَٰسِقِينَ
ලුත්වද (නබිවරයෙකු බවට පත් කර) ඔහුට ඥානයද, අධ්‍යාපනයද ලබා දී, නපුරු කාරණාවන් කරමින් සිටි රටින්ද අපි ඔහුව බේරා ගත්තෙමු. නියත වශයෙන්ම එම රටවැසියන් (මිනිසුන්ගෙන්) ඉතාමත් නපුරු ජනතාවක් වශයෙන්ද, ඉමහත් පාපතරයන් වශයෙන්ද සිටියහ