وَنُوحًا إِذۡ نَادَىٰ مِن قَبۡلُ فَٱسۡتَجَبۡنَا لَهُۥ فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ
නූහුවද (නබිවරයෙකු වශයෙන් යැව්වෙමු). ඔහු ඊට පෙර කරමින් සිටි ප්‍රාර්ථනාව ඔහු වෙනුවෙන් අපි බාර ගෙන, ඔහුවද ඔහුගේ පවුලේ උදවියද ඉමහත් අමාරුකමෙන් බේරා ගත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel