Surah Al-Anbiya Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَنَصَرۡنَٰهُ مِنَ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَآۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمَ سَوۡءٖ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ
අපගේ ආයාවන් බොරු කළ ජනතාවට විරුද්ධව ඔහුට අපි උදව් කළෙමු. නියත වශයෙන්ම ඔවුන්ද, ඉතාමත් නපුරු ජනතාවක් වශයෙන්ම සිටියහ. එබැවින් ඔවුන් සියල්ලන්වම (ජල ගැල්මෙහි) ගිල්වා දැමුවෙමු