Surah Al-Anbiya Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَدَاوُۥدَ وَسُلَيۡمَٰنَ إِذۡ يَحۡكُمَانِ فِي ٱلۡحَرۡثِ إِذۡ نَفَشَتۡ فِيهِ غَنَمُ ٱلۡقَوۡمِ وَكُنَّا لِحُكۡمِهِمۡ شَٰهِدِينَ
දාවූද්වද, සුලෙයිමාන්වද (අපගේ දූතයින් වශයෙන් යැව්වෙමු). සමහර ජනතාවගේ එළුවන් (අනුන්ගේ) බෝග රාත්‍රියෙහි උලා කෑම ගැන ඔවුන් තීන්දු දුන් අවස්ථාවේදී, ඔවුන්ගේ තීන්දුව අපි අවධානය කරමින් සිටියෙමු