وَإِسۡمَٰعِيلَ وَإِدۡرِيسَ وَذَا ٱلۡكِفۡلِۖ كُلّٞ مِّنَ ٱلصَّـٰبِرِينَ
ඉස්මායීල්වද, ඉද්රීස්වද, දුල්කිබ්ලූවද (අපි අපගේ දූතයින් වශයෙන් යැව්වෙමු). මොවුන් සියල්ලන්ම (තමන්ට ඇති වූ අමාරුකම් විඳ දරාගෙන) ඉවසිලිවන්තයින් වශයෙන් සිටියහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel