Surah Al-Anbiya Verse 84 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaفَٱسۡتَجَبۡنَا لَهُۥ فَكَشَفۡنَا مَا بِهِۦ مِن ضُرّٖۖ وَءَاتَيۡنَٰهُ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنۡ عِندِنَا وَذِكۡرَىٰ لِلۡعَٰبِدِينَ
අපි ඔහුගේ ප්‍රාර්ථනාව බාරගෙන, පීඩා කරමින් තිබූ අසනීපයද පහ කර, ඔහුගේ පවුලද අපි ඔහුට ලබා දී අපගේ දයාවෙන් නැවතත් ඒ වගේම සංඛ්‍යාවක් (ඔහුට පවුලක් වශයෙන්) ලබා දුන්නෙමු. මෙය (අපව) නමදින්නන්ටද (අප වෙත ප්‍රාර්ථනා කරන්නන්ටද) හොඳ වැටහීමක් ලබා දෙන්නක් බවට ඇත්තේය