Surah Al-Anbiya Verse 83 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiya۞وَأَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلضُّرُّ وَأَنتَ أَرۡحَمُ ٱلرَّـٰحِمِينَ
අයියූබ්වද, (අපි අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු තම දෙවියන්ට “නියත වශයෙන්ම අසනීපයක් මාව පීඩා කරමින් ඇත්තේය. (එය පහ කර හරිනු මැනව!). ඔබ නම්, දයාබරවන්තයින්ගෙන් ඉමහත් දයාබරවන්තයෙකි” යයි ප්‍රාර්ථනා කළ අවස්ථාවේදී