Surah Al-Anbiya Verse 82 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعۡمَلُونَ عَمَلٗا دُونَ ذَٰلِكَۖ وَكُنَّا لَهُمۡ حَٰفِظِينَ
මුහුදෙහි කිමිදී (මුතු, පබළු වැනි දැය ගෙන) ආ හැකි ෂෙයිතාන්වරුන්ව (අපි ඔහුට වසඟ කර දී තිබුනෙමු). මේ හැර, (ඔහුට අවශ්‍යය වූ) බොහොමයක් වැඩ කටයුතුද ඒවා කරමින් සිටියහ. අපිම ඒවා අවධානය කර බලමින් සිටියෙමු