وَلِسُلَيۡمَٰنَ ٱلرِّيحَ عَاصِفَةٗ تَجۡرِي بِأَمۡرِهِۦٓ إِلَى ٱلۡأَرۡضِ ٱلَّتِي بَٰرَكۡنَا فِيهَاۚ وَكُنَّا بِكُلِّ شَيۡءٍ عَٰلِمِينَ
සුලෙයිමාන්ට වේගවත් සුළඟද, (අපි වසඟ කර දුන්නෙමු). එය ඔහුගේ නියෝගයට අනුව භාග්‍යය ලත් රටට (ඔහුව) ගෙන යනු ඇත. සෑම කාරණාවක්ම අපි දැන සිටියෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel