وَعَلَّمۡنَٰهُ صَنۡعَةَ لَبُوسٖ لَّكُمۡ لِتُحۡصِنَكُم مِّنۢ بَأۡسِكُمۡۖ فَهَلۡ أَنتُمۡ شَٰكِرُونَ
ඔබ (කෙනෙකුට කෙනෙකු) යුද්ධ කරන විට, (සිදු වන හෙල්ල, පිහි ආදියේ තුවාලවලින්) ඔබව බේරා ගත හැකි පළිහ සෑදීමට අපි ඔහුට උගන්වා දුන්නෙමු. මේ වෙනුවෙන් ඔබ කෘතඥ වන්නෙහුද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel