إِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَأَنَا۠ رَبُّكُمۡ فَٱعۡبُدُونِ
(විශ්වාසවන්තයිනි!) ඔබ සියල්ලන්ම (එකම ධර්මයක් අනුගමනය කරන) එකම (උම්මත් - සහෝදරත්වයෙන් යුත්) සමූහයකට අයත් අයයි. (මෙහි කිසිම භේදයක් නැත). ඔබ සියල්ලන්ටම දෙවියන් මා එක්කෙනෙකි! එබැවින් මාවම ඔබ නමදිනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel