Surah Al-Anbiya Verse 91 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلۡنَٰهَا وَٱبۡنَهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ
තමන්ගේ පතිවත ආරක්ෂා කර ගත් (මර්යම් නමැත්)තියවද (ඔබ මතක් කර දෙනු. අපගේ දූතයා වන ජිබ්රීල් මගින්) එහි (ඇයගේ ගර්භයෙහි) අපගේ ප්‍රාණයන්ගෙන් (එක් ප්‍රාණයක්) අපි පිම්ඹෙමු. ඇයවද ඇගේ පුතණුවන්වද ලෝකවාසීන්ට එක් සාධකයක් බවටද පත් කළෙමු