Surah Al-Anbiya Verse 90 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaفَٱسۡتَجَبۡنَا لَهُۥ وَوَهَبۡنَا لَهُۥ يَحۡيَىٰ وَأَصۡلَحۡنَا لَهُۥ زَوۡجَهُۥٓۚ إِنَّهُمۡ كَانُواْ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَيَدۡعُونَنَا رَغَبٗا وَرَهَبٗاۖ وَكَانُواْ لَنَا خَٰشِعِينَ
අපි ඔහුගේ ප්‍රාර්ථනාව බාරගෙන, (වඳභාවයෙහි සිටි) ඔහුගේ භාර්යයාව (ගැබ් ගැනීමට) සුදුස්සියක් බවට පත් කර, යහ්යාව ඔහුට (දරුවෙකු වශයෙන්) ලබා දුන්නෙමු. නියත වශයෙන්ම මොවුන් සියල්ලන්ම දැහැමි කාරණාවන් කිරීමෙහි කෙනෙකුට කෙනෙකු ඉදිරියෙන් සිටියහ. (අපගේ දයාවට) කැමැත්තෙන්ද (දඬුවමට) බියෙන්ද අප වෙත ප්‍රාර්ථනා කරමින් සිටියහ. මොවුන් සියල්ලන්ම අප වෙත මනස තුළින් බිය බැතිමත්වද සිටියහ