وَزَكَرِيَّآ إِذۡ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرۡنِي فَرۡدٗا وَأَنتَ خَيۡرُ ٱلۡوَٰرِثِينَ
සැකරියියාවද, (දූතයෙකු වශයෙන් යැව්වෙමු). ඔහු තම දෙවියන්ට “මගේ දෙවියනේ! ඔබ මාව (දරුවන්ගෙන් තොර) තනිකඩයෙකු බවට පත් නොකරනු! ඔබ නම් උරුමක්කාරයින්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි” යයි ප්‍රාර්ථනා කළ අවස්ථාවේදී
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel