فَٱسۡتَجَبۡنَا لَهُۥ وَنَجَّيۡنَٰهُ مِنَ ٱلۡغَمِّۚ وَكَذَٰلِكَ نُـۨجِي ٱلۡمُؤۡمِنِينَ
අපි ඔහුගේ ප්‍රාර්ථනය බාරගෙන, (ඔහුගේ ඉතාමත් දුක්මුසු) දුක්ගැහැට වලින්ද අපි ඔහුව බේරා ගත්තෙමු. මෙසේම (අමාරුකමෙහි පැටළී අප වෙත ප්‍රාර්ථනා කරන) විශ්වාසවන්තයින්වද අපි බේරා ගන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel