حَتَّىٰٓ إِذَا فُتِحَتۡ يَأۡجُوجُ وَمَأۡجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٖ يَنسِلُونَ
යාජූජ්, මාජූජ් සමූහයන්ට මාර්ගය විවෘත කරනු ලැබුවහොත් ඔවුන් සෑම කඳු මුදුනකින්ම (වතුර ගලා එන්නාක් මෙන්) ගලා බැස (ලොවෙහි විවිධ ප්‍රදේශයන්හිද එය ඉතාමත් සීඝ්‍රයෙන් විසිරී) යන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel