Surah Al-Anbiya Verse 97 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَٱقۡتَرَبَ ٱلۡوَعۡدُ ٱلۡحَقُّ فَإِذَا هِيَ شَٰخِصَةٌ أَبۡصَٰرُ ٱلَّذِينَ كَفَرُواْ يَٰوَيۡلَنَا قَدۡ كُنَّا فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا بَلۡ كُنَّا ظَٰلِمِينَ
(යුග අවසානය ගැන වූ) සත්‍ය පොරොන්දුව ළඟා විය. (එය පැමිණෙන විට, එය දකින) ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඇස් ඇරුණු ඇරුණු ආකාරයටම තිඛෙණු ඇත. (තවද ඔවුන්) ‘අපට විනාශයයි! නියත වශයෙන්ම අපි මේ ගැන කණගාටු නොවන අය වශයෙන්ම හිඳිමින්, අපට අපිම හානියක් කර ගත්තෙමු!” (යයි විළාප නගන්නාහ)