إِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمۡ لَهَا وَٰرِدُونَ
(ඒ සමගම ඔවුන්ට) “නියත වශයෙන්ම ඔබත් අල්ලාහ් හැර, (ඔබ) නමදිමින් සිටි දැයද නිරයෙහි දර කොටන් වශයෙන් සිටින්නෙහුය. ඔබ සියල්ලන්ම එහි යා යුතුව ඇත්තේය” (යයි කියනු ලැබේ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel