لَوۡ كَانَ هَـٰٓؤُلَآءِ ءَالِهَةٗ مَّا وَرَدُوهَاۖ وَكُلّٞ فِيهَا خَٰلِدُونَ
(ඔවුන් නමදිමින් සිටි) මේවා (සත්‍ය) දෙවිවරුන් වශයෙන් තිබුනේ නම්, නිරයට පැමිණෙන්නේම නැත. එහෙත් ඔවුන් සියල්ලන්ම (නිරයට තල්ලූ කරනු ලැබ) සදාකල් එහි රැඳී සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel