ذَٰلِكَ بِمَا قَدَّمَتۡ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ
(එහිදී ඔවුන්ට මෙසේ කියනු ලබන්නාහ): “මේවා දැනටමත් ඔබගේ අත්වලින් කර යවන ලද නපුරෙහි ඵලවිපාකයි. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ගෙන් කිසිවෙකුටත් (දඬුවම වැඩි කර හෝ පින් අඩු කර හෝ) පොඩියක්වත් අපරාධයක් කරන කෙනෙකු නොව”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel