Surah Al-Hajj Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjأَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَسۡجُدُۤ لَهُۥۤ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُ وَٱلنُّجُومُ وَٱلۡجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٞ مِّنَ ٱلنَّاسِۖ وَكَثِيرٌ حَقَّ عَلَيۡهِ ٱلۡعَذَابُۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكۡرِمٍۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يَشَآءُ۩
(නබියේ!) අහස්හි සිටින්නන්ද, භූමියෙහි සිටින්නන්ද, සූර්යයාද, චන්ද්‍රයාද, තාරුකාද, කඳුද, ගස්ද, සතුන්ද, මිනිසුන්ගෙන් බොහොමයක් දෙනාද නියත වශයෙන්ම අල්ලාහ්ට සුජූද් කර, නමදින්නාහ යන්න ඔබ නොදැක්කෙහිද? එහෙත් වැඩිදෙනෙකු මත දඬුවමම නියම විය. කවුරුන්ව අල්ලාහ් අවමන් කරන්නේද, ඔහුව කිසිවෙකු විසින් හෝ ගෞරව කළ නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් තමන් අදහස් කරන දැයම කරන්නේය