Surah Al-Hajj Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjإِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّـٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلۡمَجُوسَ وَٱلَّذِينَ أَشۡرَكُوٓاْ إِنَّ ٱللَّهَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
විශ්වාසවන්තයින්ද, යුදෙව්වන්ද, සාබියීන්වරුන්ද, ක්‍රිස්තියානුවන්ද, (ගින්දර නමදින) මජූසිවරුන්ද, සමානයන් තබා නමදින්නන්ද, ආදී (සෑම දෙනාම, තමන්ම ඍජු මාර්ගයෙහි සිටින්නන් යයි පවසන්නාහ. එහෙත් කවුරුන් ඍජු මාර්ගයෙහි ඇත්තේය යන්න) මොවුන් අතරේ නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය දිනදී තීන්දුවක් දෙනු ඇත. (මොවුන්ගේ ක්‍රියාවන්) සියල්ල අල්ලාහ් නියත වශයෙන්ම අවධානය කරමින්ම සිටින්නේය