وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ ءَايَٰتِۭ بَيِّنَٰتٖ وَأَنَّ ٱللَّهَ يَهۡدِي مَن يُرِيدُ
(මෙම කුර්ආනයෙහි ඇති) මෙවැනි පැහැදිලි ආයාවන් වශයෙන්ම අපි මෙය පහළ කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති අයවම (මෙමගින්) ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel