Surah Al-Hajj Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjمَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ فَلۡيَمۡدُدۡ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لۡيَقۡطَعۡ فَلۡيَنظُرۡ هَلۡ يُذۡهِبَنَّ كَيۡدُهُۥ مَا يَغِيظُ
කවුරුන් (අපගේ දූතයා මත ඊර්ෂ්‍යා කර) ඔහුට අල්ලාහ් මෙලොවදීද, පරලොවදීද නියත වශයෙන්ම උදව් නොකරනු ඇතැයි (තමන්ගේ ඊර්ෂ්‍යාවේ හේතුවෙන්) අදහස් කරන්නේද, ඔහු මුදුන් වහලයේ කඹයක් බැඳ (තොන්ඩුවක්ද දමා, එහි ඛෙල්ල සිරකර) කපා ගෙන, ඊර්ෂ්‍යා කළ (අල්ලාහ්ගේ උදව්ව) තමන්ගේ උපාය මාර්ගයෙන් ඇත්තෙන්ම පහ කර හැරියේදැයි බලනු