Surah Al-Hajj Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjإِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ
නියත වශයෙන්ම කවුරුන් විහ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් ස්වර්ගයන්හි ඇතුළු වීමට සලස්වන්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින්ම ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් තමන් අදහස් කරන දැය කරන්නේය