Surah Al-Hajj Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjيَدۡعُواْ لَمَن ضَرُّهُۥٓ أَقۡرَبُ مِن نَّفۡعِهِۦۚ لَبِئۡسَ ٱلۡمَوۡلَىٰ وَلَبِئۡسَ ٱلۡعَشِيرُ
යහපතක් ඇති වීමට වඩා විපතක් ඇති වීමට කවුරුන් හට හැකියාවක් ඇත්තේද, ඔවුන්ව මොවුන් (තමන්ගේ ආරක්ෂකයින් යයි) ආරාධනා කරන්නාහ. (මොවුන්ගේ) එම ආරක්ෂකයින්ද විනාශ වූහ. ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින්නන් (වන මොවුන්)ද විනාශ වූහ