يَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلۡبَعِيدُ
මොවුන් තමන්ට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නොමැති අල්ලාහ් නොවන දැය (දෙවියන් යයි) ආරාධනා කරන්නාහ. මෙය ඉතාමත් දුරස්ත දුර්මාර්ගය වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel