Surah Al-Hajj Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjإِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَلُؤۡلُؤٗاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٞ
කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් ස්වර්ගයන්හි ඇතූළු කරන්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින්ම ඇත්තේය. (නැවතත්) රන් වළලූද, මුතු වලින් නිමවූ ආභරණද (ත්‍යාග වශයෙන්) ඔවුන්ට අන්ඳවනු ලැබේ. ඔවුන්ගේ ඇඳුම් නම්, (සුමුදු) පට සේළවලින් නිමවූ ඒවා වන්නේය