وَهُدُوٓاْ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلۡقَوۡلِ وَهُدُوٓاْ إِلَىٰ صِرَٰطِ ٱلۡحَمِيدِ
පරිශුද්ධ වූ වදන් (වන කලිමා තයියිබ්) ඔවුන්ට උගන්වනු ලැබ, ඉතාමත් ප්‍රශංසාවට අයත් (දෙවියන්ගේ) මාර්ගයෙහිද ඔවුන්ව (මෙලොවදීද) ඇතුළු කරනු ලබන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel