Surah Al-Hajj Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjإِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ ٱلَّذِي جَعَلۡنَٰهُ لِلنَّاسِ سَوَآءً ٱلۡعَٰكِفُ فِيهِ وَٱلۡبَادِۚ وَمَن يُرِدۡ فِيهِ بِإِلۡحَادِۭ بِظُلۡمٖ نُّذِقۡهُ مِنۡ عَذَابٍ أَلِيمٖ
නියත වශයෙන්ම කවුරුන් හෝ ප්‍රතික්ෂේප කර, අල්ලාහ්ගේ මාර්ගයෙහි (යාමද) වළක්වා, (මක්කාව වන) එහි වාසය කරන්නන් වුවද, පිටත වාසය කරන්නන් වුවද, මිනිසුන් සියල්ලන්ටම සමාන වන පරිද්දෙන් අපි ඇති කළ පරිශුද්ධ වූ නැමදුම්පළට යාමද වළක්වා, (ධර්මයට) පටහැනිව අපරාධ කිරීමට අදහස් කළහොත් ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම විඳින ලෙසට අපි සලස්වන්නෙමු