Surah Al-Hajj Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَإِذۡ بَوَّأۡنَا لِإِبۡرَٰهِيمَ مَكَانَ ٱلۡبَيۡتِ أَن لَّا تُشۡرِكۡ بِي شَيۡـٔٗا وَطَهِّرۡ بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ
(නබියේ!) ඉබ්රාහීම් වෙනුවෙන් ශුද්ධ වූ ස්ථානය අපි නැමදුම්ස්ථානයක් බවට පත් කර දී, (ඔහුට) “ඔබ මා හට කිසිවෙකුත් සමාන නොකරනු. මගේ (මෙම) නිවස (ස්ථානය) වටා ගමන් කරන්නන්ටද, එහි සිටිමින් නැවී, හිස බිම තබා සුජූද් කර නමදින්නන්ටද එය පරිශුද්ධ කර තබනු” යයි අපි පැවසූ අවස්ථාවේදී