وَأَذِّن فِي ٱلنَّاسِ بِٱلۡحَجِّ يَأۡتُوكَ رِجَالٗا وَعَلَىٰ كُلِّ ضَامِرٖ يَأۡتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٖ
“හජ් සඳහා පැමිණෙන මෙන් ඔබ මිනිසුන්ට නිවේදනයක් නිකුත් කරනු. (ඔවුන්) පා ගමනින්ද ඔබ වෙත එනු ඇත. කෙට්ටු වූ ඔටුවන් මත ඉතාමත් ඈත එපිට සිටද (ඔබ වෙත) පැමිණෙනු ඇත”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel