Surah Al-Hajj Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjلِّيَشۡهَدُواْ مَنَٰفِعَ لَهُمۡ وَيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ فِيٓ أَيَّامٖ مَّعۡلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۖ فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡبَآئِسَ ٱلۡفَقِيرَ
“(වෙළෙඳාම මගින්) තමන්ගේ ඵල ප්‍රයෝජන අත් කර ගැනීමේ අදහසින්ද එනු ඇත. අල්ලාහ් ඔවුන්ට ලබා දුන් එළු, ගව, ඔටුවන් ආදී දැය ඔහුගේ ශුද්ධ වූ නාමය පවසා, නියමිත දිනයන්හි ඛෙල්ල කපා කුර්බාන් කිරීම සඳහාද, (එහි පැමිණෙනු ඇත. එබැවින් එසේ කුර්බාන් කරන ලද) ඒවායෙන් ඔබත් අනුභව කරනු. දුප්පතුන්ටද, දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් ආදී අයටද ලබා දෙනු