ثُمَّ لۡيَقۡضُواْ تَفَثَهُمۡ وَلۡيُوفُواْ نُذُورَهُمۡ وَلۡيَطَّوَّفُواْ بِٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ
පසුව (හිස කෙස් බූගා, නියපොතු කපා, ස්නානය කර) තමන්ගේ කිළිටි පිරිසිදු කර ගනිමින් තමන්ගේ බාරහාරද ඔප්පු කර, ඉපැරණි නැමදුම්පළද (ස්ථානය වටා ගොස්) තවාෆ් කරනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel