Surah Al-Hajj Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيۡرٞ لَّهُۥ عِندَ رَبِّهِۦۗ وَأُحِلَّتۡ لَكُمُ ٱلۡأَنۡعَٰمُ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡۖ فَٱجۡتَنِبُواْ ٱلرِّجۡسَ مِنَ ٱلۡأَوۡثَٰنِ وَٱجۡتَنِبُواْ قَوۡلَ ٱلزُّورِ
මෙසේ අල්ලාහ් ඇති කළ ශුද්ධ වූ වත් පිළිවෙත් කවුරුන් ගෞරව කරන්නේද, ඔහුට එය ඔහුගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ඉතාමත් අගනා සේ අවසන් වනු ඇත. (එළු, ගව, ඔටුවන් ආදී ඔබට අනුභව කළ හැකි) සතුන්ගෙන් ඔබට සමුදීරණය කර පෙන්වන ලද (ඉබේ මැරුණු, ලේ, ඌරන්ගේ මස් මාංශ, අල්ලාහ් නොවන දැයෙහි නාමය කියවා කුර්බාන් කරන ලද) දැය හැර, (අනිත් දැය අනුභව කිරීම) ඔබට සුදුසු (හලාල්)ය. එබැවින් පිළිරූ ආරාධනයෙන් වූ අපිරිසිදු භාවයෙන් ඔබ බේරෙනු. තවද (දෙවියන්ට සමානයන් ඇත යයි) බොරු වදනින්ද ඔබ බේරෙනු