Surah Al-Hajj Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjحُنَفَآءَ لِلَّهِ غَيۡرَ مُشۡرِكِينَ بِهِۦۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخۡطَفُهُ ٱلطَّيۡرُ أَوۡ تَهۡوِي بِهِ ٱلرِّيحُ فِي مَكَانٖ سَحِيقٖ
අල්ලාහ්ට කිසිවක් සමානයන් වශයෙන් නොතබා ඔහු කෙනෙකුවම සම්පූර්ණයෙන්ම හිස නවා අවනත වනු. කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නෝද, ඔහු අහස්හි සිට (මුණින් අතට) වැටී (කපුටන්, උකුස්සන් වැනි) පක්ෂීන් ඔසවාගෙන ගියාක් මෙන් හෝ නැතහොත් ඉතාමත් ඈතින් සුළඟ ගසාගෙන ගියාක් මෙන් හෝ වන්නේය