Surah Al-Hajj Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjلَكُمۡ فِيهَا مَنَٰفِعُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ
කුර්බානිය සඳහා වෙන් කරන ලද එළු, ගව, ඔටුවන් වැනි සතුන්ගේ කිරි පානය කළ හැකිය. ඒ මත සංචාරයද කළ හැකිය. (මෙසේ) නියමිත කාලයක් දක්වා ඔබ ඒවා මගින් ප්‍රයෝජනයක් අත් කර ගත හැකිය. පසුව ඒවා පැරණි නැමදුම්පළ වෙත සේන්දු කළ යුතුය