Surah Al-Hajj Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَلِكُلِّ أُمَّةٖ جَعَلۡنَا مَنسَكٗا لِّيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۗ فَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَلَهُۥٓ أَسۡلِمُواْۗ وَبَشِّرِ ٱلۡمُخۡبِتِينَ
අල්ලාහ් ඔවුන්ට ලබා දී තිබුණු එළු, ගව, ඔටුවන් මත ඔහුගේ නාමය කියවන මෙන් සැලැස්වීම සඳහාම සෑම සමූහයකටම කුර්බාන් කිරීම අපි අනිවාර්යය යුතුකමක් බවට පත් කර තිබුණෙමු. එබැවින් ඔබගේ දෙවියන් (එකම) එක්කෙනෙකි. ඔහු එක් කෙනෙකුවම ඔබ සම්පූර්ණයෙන් අවනත වී කටයුතු කරනු. අභ්‍යන්තර බිය ඇති අයට (නබියේ!) ඔබ ශුභාරංචි දෙනු මැනව