Surah Al-Hajj Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتۡ قُلُوبُهُمۡ وَٱلصَّـٰبِرِينَ عَلَىٰ مَآ أَصَابَهُمۡ وَٱلۡمُقِيمِي ٱلصَّلَوٰةِ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ
ඔවුන් කෙබන්ඳන්දයත් අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය කියනු ලැබුවහොත් ඔවුන්ගේ හෘදයන් බිය වී වෙව්ලනු ඇත. ඔවුන්ට ඇති වන අමාරුකම් ඉවසිලිවන්තව විඳ දරා ගන්නාහ. සලාතයද නොකඩවා ඉටු කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් දානමානද කරන්නාහ