Surah Al-Hajj Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَٱلۡبُدۡنَ جَعَلۡنَٰهَا لَكُم مِّن شَعَـٰٓئِرِ ٱللَّهِ لَكُمۡ فِيهَا خَيۡرٞۖ فَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا صَوَآفَّۖ فَإِذَا وَجَبَتۡ جُنُوبُهَا فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡقَانِعَ وَٱلۡمُعۡتَرَّۚ كَذَٰلِكَ سَخَّرۡنَٰهَا لَكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
(කුර්බානිය සඳහා වූ) ඔටුවන්! ඔබ වෙනුවෙන් ඇති කරන ලද අල්ලාහ්ගේ වත් පිළිවෙත් වළින් ඇති දැය වන්නේය. එහි ඔබටම ඉමහත් පින් ඇත. එබැවින් (උගේ වම් පැත්තේ ඉදිරි පාදය බැඳ, අනිත් කකුල් තුණෙන්) සිටීමට සලස්වා අල්ලාහ්ගේ නාමය කියවා ඛෙල්ල කපා (කුර්බාන්) කරනු. එය බිම වැටී (පණ) ගියහොත් එයින් ඔබත් අනුභව කරනු. එය ඉල්ලු අයටද, නොඉල්ලු අයටද ලබා දෙනු. ඔබ කෘතඥ වනු පිණිස, මෙසේ එය ඔබට වසඟ කර දුන්නෙමු