Surah Al-Hajj Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjلَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَٰكِن يَنَالُهُ ٱلتَّقۡوَىٰ مِنكُمۡۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمۡ لِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡۗ وَبَشِّرِ ٱلۡمُحۡسِنِينَ
(මෙසේ කුර්බාන් කළා වුවද), උගේ මස් මාංශ හෝ නැතහොත් උගේ ලේ හෝ අල්ලාහ් වෙත ගොස් සේන්දු වන්නේ නැත. ඔබගේ (පරිශුද්ධභාවයද) භය භක්තියම ඔහු වෙත ගොස් සේන්දු වන්නේය. අල්ලාහ් ඔබට ඍජු මාර්ගය දැනුම් දීම වෙනුවෙන් (ඔහුට ඔබ කුර්බානි දී) ඔහුව ඔබ ආඩම්බර කිරීම (පිණිස මෙසේ ඒවා ඔබට වසඟ කර දුන්නේය. නබියේ! මෙසේ කුර්බානි දී), කෘතඥ වන්නන්ට ඔබ ශුභාරංචි දෙනු මැනව