۞إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓاْۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٖ كَفُورٍ
නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසය තැබූවන්ව (ප්‍රතික්ෂේප කරන්නන්ගේ විපත්වලින්) ආරක්ෂා කර ගන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ගුණමකු අපරාධකරුවන් කිසිවෙකුත් ප්‍රිය කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel