أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُمۡ ظُلِمُواْۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصۡرِهِمۡ لَقَدِيرٌ
(ප්‍රතික්ෂේප කරන්නන් විසින්) අපරාධයන්ට ලක් කරනු ලැබූවන්ට (ඔවුන්ට විරුද්ධව) යුද්ධ කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. නියත වශයෙන්ම අල්ලාහ් මොවුන්ට උදව් කිරීමට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel