Surah Al-Hajj Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjٱلَّذِينَ أُخۡرِجُواْ مِن دِيَٰرِهِم بِغَيۡرِ حَقٍّ إِلَّآ أَن يَقُولُواْ رَبُّنَا ٱللَّهُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّهُدِّمَتۡ صَوَٰمِعُ وَبِيَعٞ وَصَلَوَٰتٞ وَمَسَٰجِدُ يُذۡكَرُ فِيهَا ٱسۡمُ ٱللَّهِ كَثِيرٗاۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓۚ إِنَّ ٱللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
මොවුන් (කෙබන්ඳන්දයත්) අසාධාරණයේ තමන්ගේ නිවෙස්වලින් (සතුරන් විසින්) එළවනු ලැබූවන්ය. අපගේ දෙවියන් අල්ලාහ් එක් කෙනෙකි යයි පැවසීමම මොවුන් කළ වරදක් වන්නේය! මිනිසුන්ගෙන් (අපරාධ කරන) සමහරෙකුව සමහරෙකු මගින් අල්ලාහ් වළක්වා නොහැරියේ නම්, ක්‍රිස්තියානුවන්ගේ නැමදුම්පළවල්ද, ඔවුන්ගේ ආරාමයන්ද, යුදෙව්වන්ගේ නැමදුම්පළවල්ද, අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය අධික වශයෙන් පාරායණය කරන මස්ජිදයන්ද විනාශ කරනු ලබන්නට ඉඩ තිබුණි. අල්ලාහ්ට කවුරුන් උදව් කරන්නේද, ඔහුට නියත වශයෙන්ම අල්ලාහ්ද උදව් කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් බලවන්තයෙකූ හා සියල්ලන්ටම බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය