Surah Al-Hajj Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjٱلَّذِينَ إِن مَّكَّنَّـٰهُمۡ فِي ٱلۡأَرۡضِ أَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ وَأَمَرُواْ بِٱلۡمَعۡرُوفِ وَنَهَوۡاْ عَنِ ٱلۡمُنكَرِۗ وَلِلَّهِ عَٰقِبَةُ ٱلۡأُمُورِ
(තවද) ඔවුන් කෙබන්ඳයත් අපි ඔවුන්ට භූමියෙහි ආධිපත්‍යය ලබා දුන්නහොත් ඔවුන් සලාතය නොකඩවා සලාත් කරන්නාහ. සකාත්ද දෙනු ඇත. හොඳ දැය මගින් පොළඹවා පාපයන්ගෙන් වළක්වන්නාහ. සියලූ කාරණාවන්ගේ අවසානය අල්ලාහ් වෙතම ඇත්තේය