وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَثَمُودُ
(නබියේ!) මොවුන් ඔබව බොරුකාරයා කළහොත් (ඒ ගැන ඔබ කණගාටු නොවනු. මන්දයත්) මොවුන්ට පෙර විසූ නූහුගේ ජනතාවද, ආද්, සමූද් නමැති ජනතාවද, (තමන්ගේ නබිවරුන්ව) නියත වශයෙන්ම බොරුකාරයන් බවටම පත් කළහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel