Surah Al-Hajj Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَأَصۡحَٰبُ مَدۡيَنَۖ وَكُذِّبَ مُوسَىٰۖ فَأَمۡلَيۡتُ لِلۡكَٰفِرِينَ ثُمَّ أَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ نَكِيرِ
(මෙසේම) මද්යන්වාසීන්ද, (තමන්ගේ නබිවරයාව බොරුකාරයා කළහ. මෙසේම) මූසාවද (තම ජනතාව විසින්) බොරුකාරයා බවට පත් කරනු ලැබුවේය. එබැවින් ප්‍රතික්ෂේප කළ මොවුන් සියල්ලන්ටම මා සුළු කාල අවකාශයක් ලබා දී, පසුව ඔවුන්ව මා අල්ලා ගත්තෙමි. (මගේ) දඬුවමේ (භයානකභාවය) කෙසේ තිබුණේදැයි (යන්න ඔබ අවධානය කර බැලූවෙහිද)