Surah Al-Hajj Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjفَكَأَيِّن مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا وَهِيَ ظَالِمَةٞ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئۡرٖ مُّعَطَّلَةٖ وَقَصۡرٖ مَّشِيدٍ
අපරාධකාරයින් වාසය කළ කොපමණදෝ රටවල් අපි විනාශ කර ඇත්තෙමු. එහි මුදුන් වහලවල් කඩා බිඳ දමා විනාශ කර දමා ඇත්තේය. කොපමණදෝ ළිං පාළු වී ඇත්තේය. කොපමණදෝ මාලිගාවන්, ගොඩනැගිලි ආදිය පාළු වී ඇත්තේය