Surah Al-Hajj Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjأَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَتَكُونَ لَهُمۡ قُلُوبٞ يَعۡقِلُونَ بِهَآ أَوۡ ءَاذَانٞ يَسۡمَعُونَ بِهَاۖ فَإِنَّهَا لَا تَعۡمَى ٱلۡأَبۡصَٰرُ وَلَٰكِن تَعۡمَى ٱلۡقُلُوبُ ٱلَّتِي فِي ٱلصُّدُورِ
ඔවුන් භූමියෙහි ඒ මේ අත සැරිසරා (ඒවා) බැලූවේ නැද්ද? (එසේ බලන්නෙහු නම්), වටහා ගත හැකි හෘදයන් ඔවුන්ට ඇති වන්නට ඉඩ තිබුණි. නැතහොත් (හොඳ ඔවදන්) අසන්නට හැකි සවනද ඔවුන්ට ඇති කරන්නට ඉඩ තිබුණි. නියත වශයෙන්ම ඔවුන්ගේ (පිටස්තර) ඇස් අන්ධ වූවේ නැත. එහෙත් සිත්හි ඇති (ඔවුන්ගේ අභ්‍යන්තර) ඇස්ම අන්ධ විය