Surah Al-Hajj Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَن يُخۡلِفَ ٱللَّهُ وَعۡدَهُۥۚ وَإِنَّ يَوۡمًا عِندَ رَبِّكَ كَأَلۡفِ سَنَةٖ مِّمَّا تَعُدُّونَ
(නබියේ!) ඔවුන් දඬුවම අසා ඔබ වෙත ඉක්මන් කරන්නාහ. (ඔවුන් කෙරෙහි දඬුවම පහළ කරන බව දැනුම් දුන්) අල්ලාහ්, තම පොරොන්දුවට කිසි විටෙකත් වෙනස්කමක් කරන්නේ නැත. නියත වශයෙන්ම ඔබ ගණනය කරන අවුරුදු දහසක් ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි එක දිනකට සම වනු ඇත